සීදේවී
නගරෙ කෙල්ලො මට වහ වැටේ
තව ගෑනූ එපෝ
මට ඉන්නෝ බිසෝ
උන්දැ සතුටින් තියලයි මන් මෙ ආවෙ
උන්දැ මන් මන් එනකම්මග බලම් ඉන්නෙ
සිදේවි මම
සිදෙවි මම
සීදෙවි මම
නුබෙ හැලයා
හරි අහින්සක නුඹෙ පැටියා
නගරෙ කෙල්ලො බැනෙ
උන් අහින්සක නැනෙ
හරි කරදරෙ මාව දැකලා
සීදෙවි මම
සීදෙවි මම
සීදෙවි මම නුබෙ හැලයා
හරි අහින්සක නුබෙ පැටියා
නගරෙ කෙල්ලෙ මට වහ වැටේවි.. //
සීදෙවි මම.. ///
Tags:
Sinhala Lyrics
