යූ ටියුබ් යොමුව
Tags:
Sinhala Lyrics
මතකෙක පැටලෙනු
පෙර හාද කම් ඔය රතු තොල් මගෙ වෙනවානම්
ඔබ ළඟ නැලවුනු පෙම ඈත නම් තව ළං
වෙන්නට හිතුවා මං
තෙත වැහි බිඳු
හිත හදලා ගියත් ඔය රළු නෙතු හරි අවදානම්
හමුවුනු තැන ඔය රුව ලඟ ඉඳන් තව
ඉන්නට කළ කුරුමානම්
හිතයට පාරන
වේදනා නිතරම ඈ ළඟ නෑසෙනා
කුමටද මට
වාරණා හඳුනන
ආලෙම ගෑවෙනා
ඈ ගෙන් වින්ද
ආදරේ ඔය
දෑතින් රැගෙන ඈතට ඇවිදන්
බෑ තනිවෙන්න මේ රැයේ සොයාන
එන්න මේ සැඳෑවේ
දෑසින් කතා කලේ හැම
පාරම ඔය දෙතොල් ලඟ නැවතෙනු
බෑ ඉවසන්න මා ළයේ සදා
රැඳෙන් ලියූ කතාවේ මා
උණුහුම රැඳි
තතු මම නෙතු පියන් හැම රැයකම ළඟ තැබුවා නම්
හද ලුහුබැඳි පෙම අග මතකයෙන් තව තව
නුඹ දෙස බැලුවා මං
තනිවුනු හදවත
ඔබගෙන් තරම් කෙලෙසක විඳිනුද මල්වාරම්
උහුලනු බැරි කඳුලට තිත තියන් හැම
දවසක නුඹ හිටියා නම්
හිතයට පාරන
වේදනා නිතරම ඈ ළඟ නෑසෙනා
කුමටද මට
වාරණා හඳුනන ආලෙම ගෑවෙනා
ඈ ගෙන් වින්ද
ආදරේ ඔය
දෑතින් රැගෙන ඈතට ඇවිදන්
බෑ තනිවෙන්න මේ රැයේ සොයාන
එන්න මේ සැඳෑවේ
දෑසින් කතා කලේ හැම පාරම ඔය දෙතොල් ලඟ නැවතෙනු
බෑ ඉවසන්න මා ළයේ සදා
රැඳෙන් ලියූ කතාවේ මා
හිතයට පාරන
වේදනා නිතරම ඈ ළඟ නෑසෙනා
කුමටද මට වාරණා හඳුනන
ආලෙම ගෑවෙනා
ඈ ගෙන් වින්ද ආදරේ ඔය
දෑතින් රැගෙන ඈතට ඇවිදන්
බෑ තනිවෙන්න මේ රැයේ සොයාන
එන්න මේ සැඳෑවේ
දෑසින් කතා කලේ හැම
පාරම ඔය දෙතොල් ලඟ නැවතෙනු
බෑ ඉවසන්න මා
ළයේ සදා
රැඳෙන් ලියූ කතාවේ මා